A young and friendly Sinhala teacher, Phycologist in profession, who makes learning the mother tongue simple and enjoyable. She teaches writing methods such as essays and notices, while giving individual attention to each student’s grammar, tenses, and sentence patterns. With her guidance, literature becomes fun and engaging, helping students grow in both skill and confidence.
ප්‍රියමනාප සිංහල ගුරුවරියක්. වෘත්තියෙන් මනෝවිද්‍යාඥයෙක්. ඇය සිංහල භාෂාව ඉගැනීම ලේසි, රසවත් දෙයක් කරලා දරුවන්ට හුරුකරලා දෙනවා. රචනා, නිවේදන වගේ ලිවීමේ ක්‍රම හදාරන්න පුරුදු කරලා, එක් එක් ළමයාගෙ ව්‍යාකරණ, වාක්‍ය රටා ගොඩනැගැනීමේ හැකියාව දියුණුකරලා, ආදරෙන් සහ උනන්දුවෙන්, සිංහල සාහිත්‍ය කියවීම රසවත් සහ පහසු කර, ළමයින්ට දක්ෂතාවයත් විශ්වාසයත් එක්ක විශිෂ්ඨ ප්‍රතිපලයකට ලගා වීමට උදව් කරනවා..