Life Education

Our Teachers |

Wariyapola Sumanarathana

Wariyapola Sumanarathana Hamuduruwo

Dip in Law, Buddhist Phylosophy, BP University

A Buddhist monk with a deep passion for teaching history, he makes the subject more than just dates and events. With calm explanations and valuable insights from the ancient past, he brings history to life in ways students can easily understand. His thoughtful approach encourages curiosity, respect for culture, and a genuine love for learning history.

“වාරියපොල හාමුදුරුවො කියන්නෙ ඉතිහාසය කියවන්න උගන්වන්න ලොකු ආසාවක් තියෙන භික්ෂු ගුරුවරයෙක්. ඔහු ඉතිහාසය කියන්නේ සරලම හැටියට, දිනයන් ටිකක් කියවලා මතක තියාගන්න එකක් විදිහට ලමයි සිතන ඉතිහාසය වෙනස් විදිහට උගන්වලා, පැරණි අතීතයෙන් ගන්න පුළුවන් වටිනා දේවල් හරියටම පැහැදිලි කරලා, ඉතිහාසයට ගිහින් බලල එනව වගේ දරුවන්ට තේරෙන්න කරනවා. ඔහුගේ මෘදු ගුරුවීම ළමයින්ට history කියන විෂය උනන්දු වෙන්න, සංස්කෘතියට ගෞරව කරන්න, ආදරෙන් ඉගෙන ගන්න හුරු කරලා දෙනවා.”